බටහිටයන් විසින් ඇතිකරන ලද කොල්ලකාරී ආර්ථිකය තුල සමාජයේ ප්‍රමුකත්වය ලබා දී ඇත්තේ මුදලටමය. එම නිසා මුදල් පසුපස හබා යාමට මිනිසුන්ව පොළබවා ඇත. අද අප රට තුල වපුරවා ඇති ජනප්‍රිය මිත්‍යාවක් වනුයේ ධනවාදී ආර්ථික ක්‍රමය පෙරදිග සමාජය තුල පැවති සහජීවනකාමි ආර්ථික යාන්ත්‍රණයට වඩා ඵලදායී සහ ක්‍රියාශීලි එකක් බවය්. නමුත් අද එලිවෙමින් පවතින යථාර්තය වනුයේ මෙම කොල්ලකාරී ආර්ථිකය තුල ඉහලට මතුවී වැජබුණු බොහෝ ධනවතුන් සමාජ ප්‍රගමනයට ඉවහල්වූ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වුවන් නොව ආර්ථික ක්‍රියාවලිය තුල සැබෑම දූෂිතයන් සහ පරපෝෂිතයන් බවයි.
Read more...EVIL USA
Survival Guide Under Capitalism
Archive
-
▼
2011
(28)
-
►
April
(6)
- The truth behind UN report on Sri Lanka - The mupp...
- Vote for Sri Lankan president Mahinda Rajapaksa at...
- Smart man’s Avurudu Vs. extended April fool’s day
- Germany VS India - Applicable to Sri Lanka as well...
- 300 Years of FOSSIL FUELS in 300 Seconds
- Sri Lankan cricket in World cup 2011 - A realisti...
-
►
April
(6)
-
►
2010
(95)
-
►
December
(8)
- Capitalism 1 - How monetery system work
- Mind blowing facts about USA
- WikiRebels - The Documentary
- WIKILEAKS CABLEGATE - ROCK, RAPS & REGGAE
- Anonymous presents Operation PaperStorm (on 18 Dec...
- The WikiLeaks triggered Information War – Part 1
- WikiLeaks – The insight story
- President Mahinda Rajapaksa is taken for a ride by...
-
►
December
(8)
Popular feature posts
- Mind your (own) English accent - The facts and myths - Part 1
- The Majority Vs Minority
- Guerilla Marketing: Mirror of Sri Lankan politics
- USA - The living hell of the world
- The rise and fall of Royal-Thomian-Bridget era
- Manipulation of media in the marketing society
- Vinitha Vs Nimmi
- The Law: Roman-Dutch mismatch in Sinhala Buddhist society
- Astrology: The mental tail of Sri Lankan society
- Buddhist economics theory – A practical approach
Popular politics posts
අපි ආදරය කරන ආණ්ඩුව කොයිබටද?
12 Oct 2011
බුදු පියාණන වහන්සේ පවා වරක් වදාල සම්බුද්ද සාසනය විනාස කරන්නේ පිටස්තරයන් නොව ශාසණය තුල සිටින්නන්මය කියා. අද මහින්ද රාජපක්ස ආණ්ඩුවටද සිදුවෙමින් පවතින්නේ එයමය. එක අතකින් යුද්දයේ අවසාන භාගයේ ජනපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්නට යයි පවසමින් පැමිණි දුමින්ද සිල්වා වැනි මැර කුඩු මුදලාලිලා තම සුපුරුදු ජන්ම ගති පෙන්වමින් ජඩ ඝාතන සංස්කෘතිය ප්‍රසිද්දියේ එළිදක්වමින් සිටින්නේ දීර්ගකාලීනව ප්‍රගතිශීලි පිල සමග සිටි භාරත ලක්ෂ්මන් වැනි දෙසපාලකයන්ව අමු අමුවේ මරා දමමිනි.
Read more...කොලඹ ඡන්දය – නිදහස් ශ්‍රී ලංකාවේ තීරණාත්මක දේශපාලනික සටන
5 Oct 2011
කොලඔ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වුයේ ශ්‍රී ලාංකිකයන්ගේ ඓතිහාසික අවශ්‍යතාවයක් නිසා නොව හුදුභූගොලිය වශයෙන් බටහිරට මුහුණලා පිහිටි බැවිනි. වාරි කෘෂිකර්මාන්තයට හුරු ශ්‍රී ලාංකිකයාට කොලඔ වැනි වගුර සහිත බිමක ජනාවාස ඇති කරගැනීමේ ස්වභාවික අවශ්‍යතාවක් කොහෙත්ම නොතිබුණි. එබැවින් බටහිර ආක්‍රමණ ඇතිවන තෙක් කොලඔ ශ්‍රී ලංකාවේ ජන ශූන්‍යම ප්‍රදේශයක් විය.
Read more...
Subscribe to:
Posts (Atom)



