රජ කොල්ලෙක්

5 Dec 2009

ලේ බොන මාපිලන් ඇති කරන
‌මැධිකල් කොලිජියේ සිට
මතක් වේ මට
ගමෙ වෙද මාමාගෙ දියනිය
පුන්චි වෙද හාමිනේ

යමි යලිත් මම ගමට

පුන්චි වෙද හාමිනේ ඇති
මග බලාගෙන
රණවරා කොප්පයකුත් හදාගෙන


හන්දියක් හන්දියක් ගානෙ
ඉන්ජෙක්ෂන්වලින් ලේ උරා බොන
චැනල් මාපිලෙක් වන්නට
කිසිසේත් බැහැ මට


"පර සුද්දනි දැන ගනිල්ලා
‌‌ගොර සපුන්ටත් වෙදකම් කල
බුද්ධදාස රජ පරම්පරාවෙ
කොල්ලෙක් මම"



- අමිල තේනුවරගේ "තටු බිදුනු හදවතක්" කවු පොත ඇසුරිනි

(You need Sinhala Unicode to view this poem)

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

Ada Derana - Truth First

ලංකා සයිබර් නිවුස්

Defence.lk

 
Copyright © Lanka Rising