බස් රථය (An Excerpt)

14 Jun 2009

(This is an Excerpt from ෆා ද බ්ලොගී's Blog. Apiece of thought of life of an outspoken girl from Budulla)
ඒකාකාරී ජීවිතයේ තවත් වැදගත් කොටස් කාරයෙක් අපේ ගමට යන එකම එක බස් රථය. දවසට දෙපාරක් හැමදාම බස් එකේ යන නිසා බස් එකත් මට හරිම සමීප කෙනෙක් වෙලා. උදේ 6.30ට ඉස්කෝලේ ළමයි, වැඩට යන ලොකු ළමයි ගෙදර ඉන්ඩ බැරුව ටවුමට යන ළමයි ඔය කියපු හැට හුටහමාරම පටව ගත්ත බස් එකට මාත් ගොඩ වෙනවා.
Read the full post @ ෆා ද බ්ලොගී's Blog......

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

Ada Derana - Truth First

ලංකා සයිබර් නිවුස්

Defence.lk

 
Copyright © Lanka Rising