රාජ් රාජරත්නම් තුලින් මතුවන බටහිර අර්ථ ක්‍රමයේ හෙළුව

14 Oct 2011

බටහිටයන් විසින් ඇතිකරන ලද කොල්ලකාරී ආර්ථිකය තුල සමාජයේ ප්‍රමුකත්වය ලබා දී ඇත්තේ මුදලටමය. එම නිසා මුදල් පසුපස හබා යාමට මිනිසුන්ව පොළබවා ඇත. අද අප රට තුල වපුරවා ඇති ජනප්‍රිය මිත්‍යාවක් වනුයේ ධනවාදී ආර්ථික ක්‍රමය පෙරදිග සමාජය තුල පැවති සහජීවනකාමි ආර්ථික යාන්ත්‍රණයට වඩා ඵලදායී සහ ක්‍රියාශීලි  එකක් බවය්.  නමුත් අද එලිවෙමින් පවතින යථාර්තය වනුයේ මෙම කොල්ලකාරී ආර්ථිකය තුල ඉහලට මතුවී වැජබුණු බොහෝ ධනවතුන් සමාජ ප්‍රගමනයට ඉවහල්වූ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වුවන් නොව ආර්ථික ක්‍රියාවලිය තුල සැබෑම දූෂිතයන් සහ පරපෝෂිතයන් බවයි.

Read more...

අපි ආදරය කරන ආණ්ඩුව කොයිබටද?

12 Oct 2011

බුදු පියාණන වහන්සේ පවා වරක්  වදාල සම්බුද්ද සාසනය විනාස කරන්නේ පිටස්තරයන් නොව ශාසණය තුල සිටින්නන්මය කියා. අද මහින්ද රාජපක්ස ආණ්ඩුවටද සිදුවෙමින් පවතින්නේ එයමය. එක අතකින් යුද්දයේ අවසාන භාගයේ ජනපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්නට යය පවසමින් පැමිණි දුමින්ද සිල්වා වැනි මැර කුඩු මුදලාලිලා තම සුපුරුදු ජන්ම ගති පෙන්වමින් ජඩ ඝාතන සංස්කෘතිය ප්‍රසිද්දියේ එළිදක්වමින් සිටින්නේ දීර්ගකාලීනව ප්‍රගතිශීලි පිල සමග සිටි භාරත ලක්ෂ්මන් වැනි දෙසපාලකයන්ව අමු අමුවේ මරා දමමිනි.

Read more...

කොලඹ ඡන්දය – නිදහස් ශ්‍රී ලංකාවේ තීරණාත්මක දේශපාලනික සටන

5 Oct 2011

කොලඔ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වුයේ ශ්‍රී ලාංකිකයන්ගේ ඓතිහාසික අවශ්‍යතාවයක් නිසා නොව හුදුභූගොලිය වශයෙන් බටහිරට මුහුණලා පිහිටි බැවිනි. වාරි කෘෂිකර්මාන්තයට  හුරු ශ්‍රී ලාංකිකයාට කොලඔ වැනි වගුර සහිත බිමක ජනාවාස ඇති  කරගැනීමේ ස්වභාවික අවශ්‍යතාවක්  කොහෙත්ම නොතිබුණි. එබැවින් බටහිර ආක්‍රමණ ඇතිවන තෙක් කොලඔ ශ්‍රී ලංකාවේ ජන ශූන්‍යම ප්‍රදේශයක් විය.

Read more...

කොම්ප්‍රදොරුවන්ගේ ඇතිවීම සහ විකාශනය

15 Sep 2011

ඉතිහාසය පුරා අද්‍යාත්මික වශයෙන් කිසිදු හික්මීමක් නොලබා තිබු බටහිර ජාතීන් කාර්මික විප්ලවය තුලින් යම් උත්තේජයක් ලැබීය. එතුලින් ලැබූ ආශ්වාදය තුල අන්රටවල් ආක්‍රමණය කර ඒවායෙහි සම්පත් කොල්ලකාගැනීමට ඔවුන් නිතැතින් පෙලබුනි. සම්පත් රැස් කරගැනීමේ උන්මාදයෙන් පෙළුණු පාලකයන්ට ඒවා සාදාරනී කරණය කරගැනීමට කතෝලික පල්ලිය විසින් ලබා දුන් කොන්දීසිය වුයේ කෲරතර මිනිස් ගාතන සහ සම්පත් කොල්ලය දෙවියන් ඉදිරියේ හිලවු කිරීමට කතෝලික ආගම එම රටවල් වල පතුරවන ලෙසය්.

Read more...

Light side of shamefull London riots

13 Aug 2011

Following are some popular phones circulated last few days showing funny side of shameful London riots. Some of them are real photos while others are creative work with powerful inner meanings.

Read more...

Chanel 4 - Voice of LTTE for money hunger exposed

2 Aug 2011


Read more...
 
 
 

Ada Derana - Truth First

ලංකා සයිබර් නිවුස්

Defence.lk

 
Copyright © Lanka Rising